Home » ई विपणन නොදන්නා ‌දේශපාලනය සහ කඩේ යෑම ගැන ඇවිස්සෙන්නැතිව අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

ई विपणन නොදන්නා ‌දේශපාලනය සහ කඩේ යෑම ගැන ඇවිස්සෙන්නැතිව අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

by onliNEmmOAZ


Images related to the topic ई विपणन

නොදන්නා ‌දේශපාලනය සහ කඩේ යෑම ගැන ඇවිස්සෙන්නැතිව අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

නොදන්නා ‌දේශපාලනය සහ කඩේ යෑම ගැන ඇවිස්සෙන්නැතිව අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

Search related to the topic නොදන්නා ‌දේශපාලනය සහ කඩේ යෑම ගැන ඇවිස්සෙන්නැතිව අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero

#නදනන #දශපලනය #සහ #කඩ #යම #ගන #ඇවසසනනතව #අහල #බලනන #VenKirulapana #Dhammawijaya #Thero
නොදන්නා ‌දේශපාලනය සහ කඩේ යෑම ගැන ඇවිස්සෙන්නැතිව අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
ई विपणन
आप हमारी वेबसाइट पर केवल ऑनलाइन पैसे कमाने के तरीकों के बारे में सबसे पूर्ण और विस्तृत जानकारी देख सकते हैं: यहाँ और देखें
आप हमारी वेबसाइट पर केवल ऑनलाइन पैसे कमाने के तरीकों के बारे में सबसे पूर्ण और विस्तृत जानकारी देख सकते हैं: यहाँ और देखें

Related Posts

43 comments

Indrani Walakulpola 02/04/2022 - 6:30 Chiều

පින්වත් ස්වාමීන් වහන්ස බුද්ධියක් නැති අය ගැන අනුකම්පා කරන්න ස්වාමීන් වහන්ස ලන්කාව කවදාවත් ගොඩ ගන්න බැරි තවත් මිනිසුන් ඉන්නෙ පාට කන්නාඩි දාලා .දැන් අර ප්‍ර්ස්න ය පැත්තක තියලා මේ දෙගොල්ල බලයට පොර කනව.මේ වෙලාවේ වත් එකමුතු වෙන්න බැරි මේ අය කොහොමද ජනතාවාදී කියන්නෙ මේ එක්කෙනෙක් වත් නම්‍යශීලී මිනිසුන් ගැන හිතන අය නෙවෙයි . පින්වත් ස්වාමීන් වහන්ස මේ දරන උත්සාහ යට ගොඩක් පින් තෙරුවන් සරනයි දීර්ඝ ආයුශ ලැබේවා

Reply
Renuka Priyangani 02/04/2022 - 6:30 Chiều

බුදුසරණයි 🙏🙏🙏 ඇත්තටම මෙ පලකයන්න මෙ සුවාමින් වහාන්සේගේ උපදේස් අරගෙන් රට ඉදිරියට ගෙනි යන්න මෙ කියන දෙවල් සහාතික ඇත්ත .ඔං ගොඩයනවානම හොද උපදේස් කවුරැ කවුරැත් රට පලනය කරන්න බලාපොරොත්තු වෙනවා නම මෙ උපදේ ගන්න රටෙි සමපත් විකුනලා තමා දේශාපාලුවෝ රට ගෙනි යන්න හදන්නේ පේරේත දෙශපාලුවෝ එන්නේ හොරකම කරන්න.හොදට මතකතියා ගන්න මෙ හොරැ අයේත් පත්කර ගන්න එපා .රට ඉදන් බලාගෙන ඉන්නවා රට ගැන හරිම දුකයි අනේදෙයියනේ රට ඉදන් හබකරගෙන වයසට ගියාම ඉන්න රටක් තියේන්නේ ඔනේ 😔😔😔😔

Reply
Nirosha Weerakkody 02/04/2022 - 6:30 Chiều

Parelimenetuwe une rupiyalakewathe Rathe aretikaya Hadanne netuwa . Unege Paul walata wahana wenawa charged genawa

Reply
Nirosha Weerakkody 02/04/2022 - 6:30 Chiều

Wahana .bethenny siyalu karane badu .rupiyall deela

Reply
Mala Mn 02/04/2022 - 6:31 Chiều

Theruwan saranai oba wahanseeta

Reply
Sahan Liyanage 02/04/2022 - 6:31 Chiều

Harima වටිනවා හාමුදුරුවනේ පැහැදිලි කිරීම දිගටම karana

Reply
Chandi Heendeniya 02/04/2022 - 6:31 Chiều

Ape hamuduruwane. Oba wahaseta godak pin.me wahl manisekathweyan medenna me menusunge olugedi hodanawata.harima dukai.denata mama enne petarataka

Reply
prasad devapriya 02/04/2022 - 6:31 Chiều

ඔබ වහන්සේට godak pin.but oya deya karanna puluwan ratata මහජනතාවට ආදරේ පාලකයෙක් පෙනෙන තෙක් මානයක නැත හාමුදුරුවනේ 🙏🙏🙏🙏

Reply
Kalana Dilshan 02/04/2022 - 6:31 Chiều

Muu mokekd

Reply
Rani Du 02/04/2022 - 6:31 Chiều

🌷🙏🌻🙏🍁🙏💐

Reply
Gayan Hewage 02/04/2022 - 6:31 Chiều

අනේ palayan gana gediyo යන්න තොපි thamai මේ රට kanne

Reply
nishanthi karunaratne 02/04/2022 - 6:31 Chiều

🙏🙏🙏

Reply
Linka Neranjani 02/04/2022 - 6:31 Chiều

Oba wahanse hari rataka වැඩිපුර නිස්පදනේ වැඩි කරලා රටට ගෙන දේවල් අඩු කරන්න ඕන එහෙම කලොත් විතරයි රට ගොඩ ගන්න පුළුවන් නැත්නම් කව්රු ආවත් රට ගොඩ දාන්න බැ මේං බුරුවන්ට ඒක තේරෙන් නැ

Reply
Kadawatha Gnanananda 02/04/2022 - 6:31 Chiều

.පාලුගෙදර.වලන්.බිදිම

Reply
Tharindu Prabath 02/04/2022 - 6:31 Chiều

සර්ට කඩේ ගිය ' තාමත් දේශපාලනේට කඩේ යන සමහරක් මල්වතු අස්ගිරි පාර්ශ්වික ගොන් ස්වාමින් වහන්සේලම නිසා තමා මෙහෙම මේ රටට උනේ.. ඔබවහන්සේ ඒක තේරුම් ගන්නවනම් හොදයි.🙏❤️🥀මගෙනම් එකම මතේ බුදුහාමුදුරුවො දේශනා කරපු දර්මෙ මේකනම් එහෙම කඩේ යන සෑම බික්ශුවක්ම අදිශ්ටාන කරගෙන අපවත් වී වදාල සේක්වා..🥀

Reply
Kadawatha Gnanananda 02/04/2022 - 6:31 Chiều

හැකිනමි.අනුර.සමග .විඩියෝවක්.කර.පෙන්වන්න

Reply
kumara gunawardhna 02/04/2022 - 6:31 Chiều

🙏🙏🙏🙏🙏🙏

Reply
nalin medagoda 02/04/2022 - 6:31 Chiều

දන්න දේවල් විතරක් කියවන්න සාදු. … අදාල නැති දේවල් කිය්වන්න යන්න එපා

Reply
Charlotte Panawala 02/04/2022 - 6:31 Chiều

🙏🙏🙏

Reply
Charlotte Panawala 02/04/2022 - 6:31 Chiều

Kiyanna wachana na Swamin wahansege Danuma gana Siyalloma Asathwaa Budusaranai Swamin wahanseta.

Reply
Srini Samaranayake 02/04/2022 - 6:31 Chiều

Venerable Sir, please study the policies of the Sirimawo's Government. In my opinion it was the most appropriate for our Country. But now I do not know wheather it is possible because we have a sick population, corrupted with the Free Economy and the Manapa system of elections. The policies brought by JR doubled and trebled the craving of the people for imported stuff..and luxurious goods. Anyway you have studied the system well. Hope you'll be able to put forward a favorable solution …Sukhi Hotu

Reply
Weera Sankili 02/04/2022 - 6:31 Chiều

මූ කතා කරන විධියෙන්ම පේනවා නිසැකයෙන්ම මූ කඩේ අරින්නවත් නුසුදුසු වේසිගෙ පුතෙක්! සිවුර ගලවලා පුකේ තාර ගාලා එලවන්න ඔ්න

Reply
කොළඹයා Colombaya 02/04/2022 - 6:31 Chiều

නාග දරණ Naaga Darana

https://www.youtube.com/watch?v=kr_HA4x39yk

Reply
Madhurika Jayawardana 02/04/2022 - 6:31 Chiều

අවසරයි ස්වාමීන්වහන්ස , මොන පක්ෂයෙන් හරි හැමදාම මැතිවරණයට ඉල්ලන පිරිස එකම කට්ටිය වුනහම මිනිස්සුන්ට කතිරය ගහන්න වෙලා තියෙන්නේ ඉල්ලන පිරිසගෙන් නිසා අපි ඒකටත් මිනිස්සුන්ව දැනුවත් කරමු.

Reply
Dhanu Dhanu 02/04/2022 - 6:31 Chiều

තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 225 න් සමහරක්ට දැනුම නෑ, සමහර අයට දැනුම තිබුණත් ප්‍රායෝගික නෑ.

Reply
asanka lakmal 02/04/2022 - 6:31 Chiều

අපෙ හාමුදුරුවනේ ගොඩක් තරුණ පිරිස් මේ වෙලාවෙදි ආන්ඩුවට කඩේ ගිය චීවරදාරීන්ට ගරු කරන්නෙ නෑ.සසුන පිරිහිලා.සිවුරට මුවාවෙලා මිනිස්සුන්ව ඇන්දුවා.ඒ එක චීවරදාරියෙක්වත් සාමාන්‍ය මිනිස්සු ගැන බැලුවෙ නෑ නේද.ඉස්සරහට ගොඩක් තරුණ පිරිස් දර්මයට ගරු කරයි.බොරුවට සිවුරක් දාගෙන ඉන්න පුද්ගලයන්ට ගරුකරන එකක් නෑ.බුදුදහමේ අවසානයද මේ…හරිම දුකයි..😥

Reply
LBC:thinking out loud 02/04/2022 - 6:31 Chiều

Also do not forget all economic theories are just theories. Running a country or managing an economy cannot be prognosticated under various theories. There are many practical problems that impact domestic and international economy. What you are saying is very basic principles.

Reply
Linton Perera 02/04/2022 - 6:31 Chiều

හාමුදුරුවනේ …මේ ඔය බණ වලින් බඩගින්නෙ ඉන්න අහිංසක මිනිස්සුන්ට වේදනා විඳින දෙමාපියන්ට දැන් වැඩක් නැහැ .මේ රට මේ තරම්ම කාලකන්ණි වෙනකල් කොහේද ඔබ වහන්සේලා සිටියෙ. නිකම්ම දානෙ ටික ලැබෙන නිසා ඔබලාගෙ කට පන තියෙනව.කොයි පෝලිමේද ඔබ වහන්සේලා සිටියෙ. ඒකෙ අමාරුකම දන්නෙ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු …

Reply
Dilshan Saranga 02/04/2022 - 6:31 Chiều

අනුර සිස්ටම් එක කියලා නෑ කොතනදිවත් තිබ්බනම් ඒක මේ වෙද්දී අනුර ඒක කියන්න තව පරක්කු වෙන්නෙත් නෑ කීයටවත්.ඔව් අනුරව හරියන්නෙත් නෑ මේකට

Reply
Thiloka Fernando 02/04/2022 - 6:31 Chiều

බණ පදයක් කියන් පන්සලකට වෙලා හිටියනම් ඉවරයි. මේ චීවරදාරීන් තමා රට කන්නේ.

Reply
Devika Kumudu 02/04/2022 - 6:31 Chiều

Hoda denuwat kirimak..
Oba wahanseta teruwansaranai 🙏

Reply
ASANKA SANJEEWA 02/04/2022 - 6:31 Chiều Reply
LBC:thinking out loud 02/04/2022 - 6:31 Chiều

I agree what you say about Anura and jvp . They just criticise no plans no solutions

Reply
manju playstore 02/04/2022 - 6:31 Chiều

තෙරුවන් සරණයි ඔබවහන්සේට , පින්වත් ධම්මවිජය ස්වාමීන් වහන්ස 🙏
ඉතාම වටිනා , කාලෝචිත විග්‍රහයක් 👍.
මෙවැනි දේශන මාලා තුලින් තව තවත් මේ දේශයේ මිනිසුන්ට නිවැරදි අවබෝධයක් ලබාදීමට ඔබවහන්සේට ශක්තිය ලබේවා 🙏
මේ පුන්‍ය භූමිය සරුසාර බිමක් කරන්න….පෙරදිග ධාන්‍යාගාරය යන නාමය යලි ස්තාපනය කරන්න……නිදහස්, නිවහල් ශ්‍රී ලංකාවක් කරන්න ඔබවහන්සේට ශක්තිය ලබේවා ….තෙරුවන් සරණයි 🙏🙏🙏

Reply
Chathu Samarakoon 02/04/2022 - 6:31 Chiều

Oba wahanseta bohoma pine mewane de danuwath kalata budu saranai

Reply
Pasindu Esanga 02/04/2022 - 6:31 Chiều

dollar labaganna widihayi, uddamanaya wadiwanne kesedayi hariyakarawa therumsahagathalesa hodin therum gaththa ape hamuduruwane !

Reply
Hasika Nilakshi 02/04/2022 - 6:31 Chiều

අපරාදෙ ඔය චීවරේ ගලවලා ගෝටගෙ ගෙදර කෑම උයන්න ගියානම් හොදයිනෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේ ගෝටගෙ සපත්තු ලෙවකන වහලෙක් වුණේ කොහොමද? මිනිස්සුන්ට වැරදි දේ දෙන්න එපා ඔබ වහන්සේ කරන්නෙ පාපයක්. මිනිස්සු මිනිස්සු න්ගෙ ප්‍රශ්නවිසදගනියි. ඔබ වහන්සේ නිර්වාණ මාර්ගය හොයාගෙනගියානම් හොදා. ජනාධිපති වගේමපිස්සෙක් වෙන්න එපා

Reply
Nayana kumari 02/04/2022 - 6:31 Chiều

ඔබට ගොඩක් පින් සුවාමින්වහන්ස අපි වෙනුවෙන් ඔබගේ කාලය කැපකරාට නිර්වාන්සුවයම ලැබේවා

Reply
ASANKA SANJEEWA 02/04/2022 - 6:31 Chiều

හාමුදුරුවනේ හයිවේ හදන එකේ නෙවෙයි අවුල තියෙන්නේ ඩොලර් 1000ක් නය අරගෙන ඒකෙන් 100 ක් වියදම් කරල අනිත් 900 ය උන් ගසා කෑවම අර සන්වර්දනයෙන් ඇති වැඩේ මොකක්ද ඔබ වහන්සේගෙ ආර්තික විද්‍යාවට ඔය හොරා කන එක අහු වෙන් නැ අනුර කියන්නෙ අන්න ඒක නවත්තනව කියල. ඔබ වහන්සේ ඒ ගැන කතා නොකර නිකන් කොන්ක්‍රීට් ගොඩවල් වලයි හයි වේ වලනියු ඇති වැඩක් නැ… මේ බඩ ලොකු කාලකන්නි දේසපාලකයො නැති කරන්න ඕන…

Reply
Radmika Ranasinghe 02/04/2022 - 6:31 Chiều

Hamuduruwane owa nawaththala bana kiyanna..🙏🙏🙏

Reply
Jagath Kumarage 02/04/2022 - 6:31 Chiều

අනේ බං කහකඩ දැන් අපිට ඇති වෙලා

Reply
Perera Perera 02/04/2022 - 6:31 Chiều

obe purukak newe oyage purukak kara ganna oya adanne

Reply
Perera Perera 02/04/2022 - 6:31 Chiều

obe purukak newe oyage purukak kara ganna oya adanne

Reply

Leave a Comment